සම්බන්‍ධන් ජනතාවගේ ප්‍රශ්ණ අමතක කරලා – ආනන්දි සසිදරන්

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතාට ජනතාවගේ ප්‍රශ්ණ අමතකවී ඇති බව උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සසිදරන් පවසයි. තමන් වැනි අයව එක්රැස් කර රැස්වීමක් පැවැත්වීමට පවා සම්බන්‍ධන් මහතා පියවර ගෙන නැති බව ඇය චෝදනා කර තිබේ. තම සැමියා අතුරුදන්වී ඇති බවත්, යුද්දය හේතුවෙන් ඥාතීන් අහිමිවී ජීවත්වීම සඳහා දැඩි අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවද පවසා … Continue reading සම්බන්‍ධන් ජනතාවගේ ප්‍රශ්ණ අමතක කරලා – ආනන්දි සසිදරන්